සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 459
චෙතසික
පු. සිතෙහි හටගත්, සිතිවිලි. (පි. 290)
චෙතසො
පු.ක්‍රි. සිතා. (පි. 290)
චෙතාපන
න. සිතීම. (පි. 290)
චෙතාපෙති
ක්‍රි. (චිති+ණපෙ+ති) සිතවයි. (පි. 290)
චෙතියද්දුම
පු. චෛත්‍ය වෘක්ෂය, පූජ්‍ය වෘක්ෂය. (පි. 290)
චෙතෙති
ක්‍රි. (චිති+ණෙ+ති) සිතයි. චිති බලනු. (පි. 290)
චෙතො
න. සිත. (පි. 290)
චෙතො සමාධි
ඉ. චිත්තසමාධිය, සිතේ එකඟකම. (පි. 290)
චෙතොවිමුත්තී
ඉ. චිත්තවිමුක්තිය. (පි. 290)
චෙල
√ භු. සංචලනෙ, චලනයෙහි, චෙලති, සැලෙයි.
න. වස්ත්‍රය, සෙලේ. (පි. 290)
චෙලත
පු. යුද්ධයෙහි ජය ධ්වජය ගෙන ඉදිරියෙහි යන තැනැත්තා, යුද්ධයෙහි කොඩිකාරයා. (පි. 290)
චෙලපත්තික
න. රෙදි පියවිලි. (පි. 290)
චෙලාපක
පු. කුරුළු වර්ගයක්, කොක් ජාතියක්. (පි. 290)
චෙලායුධ
න. වෙලායුධය. (පි. 290)
චෙලු
√ භු. ගමනෙ, යාමෙහි, චෙලති, යයි. (පි. 290)
චොක්ඛ
ති. පවිත්‍ර, පිරිසිදු. (පි. 290)
චොච
පු. ඇටිකෙසෙල්. (පි. 290)
චොදක
පු. චෝදනා කරන්නා, පැමිණිලිකාරයා. (පි. 290)
චොදන
න. නියොගය, ඇනවීම. (පි. 290)
චොදනා
ඉ. චෝදනා කිරීම, පැමිණිලි කිරීම. (පි. 290)
චොදිති
ති. චෝදනාකළ. (පි. 290)
චොදෙති
ක්‍රි. (චුදි √ භු. චොදනෙ, චොදනා කිරීමෙහි +ණෙ+ති) චෝදනා කරවයි. (පි. 290)
චොර
පු. සොර. (පි. 290)
චොරිකා
ඉ. සොරකම, සොරා. (පි. 290)