චෙතාපෙති

cetāpeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(චිති+ණාපෙ) එක් දෙයක් දී වෙන දෙයක් ගනී; හුවමාරු කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (චිති+ණපෙ+ති) සිතවයි. (පි. 290)

Digital Pāḷi Dictionary