බුද්ධදත්ත පාලි අකාරාදිය – 267

චුම්බටක

න. ආධාරයට තබන කුඩා කොට්ටයක් වැනි දෙය; දරණුව.

චුම්බති

(චුබි+ංඅ) සිඹියි.

චුල්ල

3. කුඩා; විශාල නොවූ.

චුල්ලන්තෙවාසික

පු. අතවැසි බාලයා.

චුල්ලපිතු

පු. බාප්පා.

චුල්ලුපට්ඨාක

පු. කුඩා සේවකයා.

චුවුක.ක

තන පුඩුව.

චූල

3. කුඩා වූ.

චූළා ඉ

කුඩුම්බිය; හිසමුදුනේ කොණ්ඩය.

චූළාමණි

පු. සිළුමිණ.
පු. මුදුනේ මැණික (ඔටුන්නේ).

චූළිකා

ඉ. ඉතා කුඩා; කුඩුම්බිය.

චෙ

නි. ඉදින්.

චෙට

පු. කොල්ලා; සේවකයා.

චෙටක

පු. කොල්ලා; සේවකයා.

චෙටිකා

ඉ. දාසිය; මෙහෙකාරිය.

චෙටී

ඉ. දාසිය; මෙහෙකාරිය.

චෙත

පු. න. සිත; සිතිවිල්ල.

චෙතනා

ඉ. චේතනාව; සිතිවිල්ල.

චෙතයති

(චිති+ණය) සිතයි.

චෙතයිත

3. සිතන ලද.
න. සිතූ දෙය.

චෙතයිත්වා

පූ.ක්‍රි. සිතා.

චෙතස

3. සිත් ඇති.

චෙතසික

න. චෛතසික.
3. සිතට අයත්; සිතෙහි හටගත්.

චෙතාපෙති

(චිති+ණාපෙ) එක් දෙයක් දී වෙන දෙයක් ගනී; හුවමාරු කරයි.