බුද්ධදත්ත පාලි අකාරාදිය – 268
චෙතිය
න. චෛත්‍යය; සෑය.
චෙතෙති
(චිති+ණෙ) සිතයි.
චෙතොඛිල
න. සිතට කරදර පමුණුවන දෙය.
චෙතොපණිධි
ඉ. ප්‍රාර්ථනාව; සිත පිහිටුවීම.
චෙතොපරියඤාණ
න. අනුන්ගේ සිත් දන්නා නුවණ.
චෙතොපසාද
පු. සතුට; සිතේ පැහැදීම.
චෙතොවිමුත්ති
ඉ. සිත නිදහස් වීම.
ඉ. සිත නිසා ක්ලේශාදියෙන් නිදහස් වීම.
චෙතොසමථ
පු. සිත සන්සිඳු වීම.
චෙල
න. වස්ත්‍රය.
චෙලවිතාන
න. වස්ත්‍රයෙන් බැඳි වියන.
චෙලුක්ඛෙප
පු. වස්ත්‍ර ඔසවා වැනීම.
චොච
පු. කෙසෙල්.
චොචපාන
න. කෙසෙල් පානය.
චොදක
3. චෝදනා කරන්නා; දොස් නගන්නා; පැමිණිලි කාරයා.
චොදනා
ඉ. දොස් නැගීම.
චොදිත
3. චෝදනා ලැබූ; දොස් නගනු ලුබූ; විත්ති කාරයා.
චොදෙත්වා
පූ.ක්‍රි. චොදනා කොට; දොස් නගා.
චොදෙති
(චුද+ණෙ) දොස් නගයි; පැමිණිලි කරයි.
චොදෙතු
පු. චොදනා කරන්නා; පැමිණිලි කාරයා.
චොපන
න. සෙලවීම.
චොර
පු. සොරා.
චොරඝාතක
පු. සොරුන් මරන්නා.
චොරිකා
ඉ. සොරකම.
චොරී
ඉ. ස්ත්‍රිය; සොර.