බුද්ධදත්ත පාලි අකාරාදිය – 269
චොරුපද්දව
පු. සොරුන්ගෙන් වන උවදුර.
චොළ
පු. රෙද්ද; වස්ත්රය.
චොළක
පු. කුඩා වස්ත්රය; රෙදි කැබැල්ල.
චොළරට්ඨ
න. සොළීරට.
චොළිය
3. සොළී රටට අයත්.
ඡ
3. සය.
ඡකණක
න. අස් බෙටි ආදිය; සතුන්ගේ මල.
ඡකලක
පු. එළුවා.
ඡක්ක
න. ෂට්කය; සයේ සමූහය.
ඡගලක
පු. එළුවා.
ඡචත්තාළීස
ඉ. හතළිස්හය.
ඡචත්තාළීසති
ඉ. හතළිස්හය.
ඡට්ඨ
3. සවෙනි.
ඡට්ඨම
3. සවෙනි.
ඡට්ඨි
ඉ. සවෙනි ස්ත්රිය හෝ විභක්තිය.
ඡඩ්ඩක
3. ඉවත දමන්නා; විසි කරන්නා.
ඡඩ්ඩන
න. ඉවත දැමීම.
ඡඩ්ඩනීය
3. ඉවත දැමිය යුතු.
ඡඩ්ඩාපෙති
(ඡඩ්ඩ+ණාපෙ) ඉවත දම්මවයි.
ඡඩ්ඩිත
3. ඉවත දැමූ; විසි කළ.
ඡඩ්ඩිය
3. ඉවත දැමිය යුතු.
පූ.ක්රි. ඉවත දමා.
ඡඩ්ඩීයති
(ඡඩ්ඩ+ඊ+ය) ඉවත දමනු ලැබේ.
ඡඩ්ඩෙතබ්බ
3. ඉවත දැමිය යුතු.
ඡඩ්ඩෙත්වා
පූ.ක්රි. ඉවත දමා.