ඡට්ඨ

chaṭṭha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හවැනි; සයවැනි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සවැනි; හයවැනි (පා. ඡට්ඨ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සවෙනි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. sixth

Digital Pāḷi Dictionary