සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1599

චෞරෝන්මාදය

n. kleptomania

ඡඝන

iliac

ඡඝන ඵලකාස්ථිය

ilium

ඡඝන-කටී

iliolumbar

ඡඝනකය

iliacus

ඡට්ඨ

a. sixth

ඡත්‍ර

1. n. parasol
2. n. umbrella

ඡත්‍රය

1. n. parasol
2. Bot. pileus
3. Bot. umbel
4. n. umbrella
5. baldachin(baldequin)

ඡත්‍රාකාර

1. Bot. pileiform
2. Bot. umbellate

ඡත්‍රාකාර මල් පොකුර

n. umbel

ඡත්‍රාකෘති පත්‍රධාරී

a. umbelliferous

ඡත්‍රිකාව

Bot. pileola

ඡත්‍රීය

Bot. peltate

ඡද ශුකිය

Bot. spadix

ඡදන

1. n. cover
2. n. roof
3. n. sheath

ඡදනය

n. cope with

ඡද්මය

Bot. hymen

ඡදිකාකාර

1. Bot. cucullate
2. Bot. cuculliform

ඡදිකාධර

1. Bot. cucullate
2. Bot. hooded

ඡදිකාව

1. Bot. cucullus
2. Bot. hood

ඡනද්වේෂී

misanthropic

ඡන්ද

1. n. favour
2. n. like
3. n. vote

ඡන්ද කොට්ඨාශය

Law. constituency

ඡන්ද කොට්ඨාසය

n. constituency