සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1598

චෝදනා ලැබියයුත්තා

n. culprit

චෝදනා වට්ටෝරුව

n. charge sheet

චෝදනා සහිත

1. a. denunciative
2. a. denunciatory

චෝදනාත්මක

adj. accusative

චෝදනාරෝපණය කරනවා

Soc. charge

චෝදනාරෝපණය කළහැකි

Law. chargeable

චෝදනාරෝප්‍ය

Law. chargeable

චෝදනාව

1. n. accusation
2. n. allegation
3. n. arraignment
4. n. blame
5. n. charge
6. n. complain
7. n. complaint
8. n. count
9. n. rebuke
10. n. reprehension

චෝදනාවකට අසු කරනවා

vt. incriminate

චෝදනාවක්තෘ

Law. complainant

චෝදනාවලට නිර්භයව මූණපානවා

vt. face the music

චෝදනාවලට මූණපානවා

vt. face the music

චෝදනාවෙන් නිදහස් වීම

n. acquittal

චෝදිතයා

n. accused

චෝලය

1. caruncle
2. n. corset
3. Aes. tunic
4. Bot. tunica

චෝලිය

1. n. bodice
2. n. chemise
3. choli

චෞර ශ්‍රවනය

eavesdropping

චෞරභාෂාව

n. argot

චෞරයා

n. thief

චෞර්යොන්මාදය

Law. kleptomania

චෞර්යෝන්මාදය

n. cleptomania

චෞර්යෝන්මාදයෙන් පෙළෙන තැනැත්තා

n. cleptomaniac

චෞරාඛ්‍යානය

Aes. picaresque

චෞරෝන්මාද පුද්ගලයා

n. kleptomaniac