චෝදනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රශ්නය විමසීම; විචාරීම.
2. නා. දොස් පැවරීම; අපවාදය; දෝෂාරෝපණය.
3. නා. සරුප් බසින් කරන ඉල්ලීම.
4. නා. නියෝගය; ආගමික නියමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දොස් පැවරීම; අපවාදය (පා. සං. චොදනා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. accusation
2. n. allegation
3. n. arraignment
4. n. blame
5. n. charge
6. n. complain
7. n. complaint
8. n. count
9. n. rebuke
10. n. reprehension