ඡන්ද

chanda

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ගාථාවන් සෑදීමට උපකාර වන මාත්‍රාගණ ප්‍රමාණය; ඡන්දස.
පු. අදහස; කැමැත්ත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඡන්දස.
පු. තෘෂ්ණාව, ඡන්දස, අභිප්‍රාය, සන්තක බව, රුචිය, ඉච්ඡාව, අක්ෂර ප්‍රමාණ වූ ඡන්දස.
√ චු. ඉච්ඡායං, රුචියෙහි, ඡන්දෙති, ඡන්දයති, ඉච්ඡා කරයි, රුචි වෙයි. (පි. 291)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. favour
2. n. like
3. n. vote

Digital Pāḷi Dictionary