බුද්ධදත්ත පාලි අකාරාදිය – 270
ඡඩ්ඩෙති
(ඡඩ්ඩ+ණෙ) ඉවත දමයි; විස කරයි.
ඡණ
පු. උත්සවය.
ඡණක
න. අස් බෙටි ආදිය; සතුන්ගේ මල.
ඡත්ත
න. කුඩය; චෛත්යයක කොත; ඡත්රය; හිරවරණ.
ඡත්තකාර
පු. කුඩ සාදන්නා.
ඡත්තගාහක
පු. අනිකෙකුට කුඩය අල්වන්නා.
ඡත්තපාණි
3. කුඩයක් අතේ ඇත්තා.
ඡත්තමඞ්ගල
න. කොත් පැළඳවීමේ උත්සවය; රාජ්යය පැවරීමේ මංගල්යය.
ඡත්තිංසති
ඉ. තිස්හය.
ඡත්තිංසා
ඉ. තිස්හය.
ඡත්තුස්සාපන
න. රජුට අයත් ඡත්රය එසවීම; රාජ්යය ලැබීම.
ඡතුක්ඛත්තුං
නි. සයවරක්.
ඡද
පු. වැස්ම.
ඡදන
න. පත්ර සමූහය; පියස්ස; වහල.
ඡදනිට්ඨකා
උළු.
ඡද්ද
පු. වැස්ම.
න. පත්ර සමූහය; පියස්ස; වහල.
ඡද්දන්ත
3. දත් සයක් ඇති.
ඡද්දිකා
ඉ. වමනය.
ඡද්ධා
නි. සයාකාරයකින්.
ඡද්වාරික
3. දොරටු සය හා සම්බන්ධ වූ (ඇස ආදී).
ඡධා
නි. සයාකාරයකින්.
ඡන්ද
න. ගාථාවන් සෑදීමට උපකාර වන මාත්රාගණ ප්රමාණය; ඡන්දස.
පු. අදහස; කැමැත්ත.
ඡන්දක
න. ගනු ලබන කැමැත්ත; සම්මාදම.
ඡන්දතා
ඉ. අදහස ඇති බව.