ඡද්දන්ත

chaddanta

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇත් කුල දහය අතරින් ඉතා ම උසස් යැයි සම්මත ඇත් කුලය (පා. ඡද්දන්ත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දත් සයක් ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් ඇත් කුලය, එනම් විල, සදත්. (පි. 291)

Digital Pāḷi Dictionary