ඡද්ද

chadda

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. වැස්ම.
න. පත්‍ර සමූහය; පියස්ස; වහල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. වමනෙ, වැමෑරීමෙහි, ඡද්දියෙහි, ඡද්දෙති, ඡද්දයති, වමාරයි, ඔක්කාර කරයි.
න. සෙවෙනිය, ඡදනය, පියස්ස වහලය. (පි. 291)