ඡත්ත

chatta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කුඩය; හිරවරණ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කුඩය; චෛත්‍යයක කොත; ඡත්‍රය; හිරවරණ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කුඩය, ඡත්‍රය, ශරීරය. (පි. 291)

Digital Pāḷi Dictionary