සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 460
චොරී
ඉ. සෙර, සොරකම් කරන ස්ත්රිය. (පි. 290)
චොල
න. රෙදි වස්ත්ර. (පි. 290)
චොළක
වස්ත්ර, රෙදි. (පි. 290)
චොළභිසි
ඉ. රෙදිවලින් කළ බිස්ස. (පි. 290)
ඡ
සය, 6. (පි. 291)
ඡක
න. ශූථය, අසූචි. (පි. 291)
ඡකන
න. අස්බෙටි ආදිය. (පි. 291)
ඡකළ
පු. එළුවා. (පි. 291)
ඡකළක
පු. එළුවා, තිරළුවා. (පි. 291)
ඡක්ක
පු. සදෙනෙකුන්ගේ සමූහ කරුණු ඇතුළත්. (පි. 291)
ඡක්ඛත්තුං
අ. සවරක්, සයවිටක්, සවාරයක්. (පි. 291)
ඡග්ගන්ථා
ඉ. වදකහ. (පි. 291)
ඡජ්ජ
පු. එනම් හඬ, නාසය, බොටුව, තල්ල, ලය; දිව, දත් යන සතැන ඇසුරුකොට උපදනා ස්වර විශේෂය. (පි. 291)
ඡඨා
සපරිද්දකින්, ෂට් ප්රකාරයකින්. (පි. 291)
ඡඩ්ඩ
√ චු. ඡඩ්ඩනෙ, දැමීමෙහි, ඡඩ්ඩෙති, ඡඩ්ඩයති, දමයි. (පි. 291)
ඡඩ්ඩක
පු. දමන්නා, ප්රක්ෂෙප කරන්නා. (පි. 291)
ඡඩ්ඩන(ණ)
න. දැමීම, ඉවත දැමීම. (පි. 291)
ඡඩ්ඩිත
ති. දමන ලද, වීසි කළ. (පි. 291)
ඡඩ්ඩෙති
ක්රි. (ඡඩ්ඩ √ භු. ඡඩ්ඩනෙ, දැමීමෙහි +ණෙ+ති) දමයි. (පි. 291)
ඡණ
පු. උත්සවය, සැණකෙළිය. (පි. 291)
ඡණක
න. කඩල පැලය. (පි. 291)
ඡතණ්හාකාය
ෂට්විධ තෘෂ්ණ සමූහය. (පි. 291)
ඡත්ත
න. කුඩය, ඡත්රය, ශරීරය. (පි. 291)
ඡත්තක
පු. අව්ව ආවරණය, කුඩය. (පි. 291)