ඡ
cha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. “ච” වර්ගයේ දෙවන අකුර; මෙය මිශ්ර සිංහල හෝඩියේ අඝෝෂාක්ෂරයක් වන අතර මහාප්රාණ අක්ෂරයක් ද වේ.
2. නා.ප්ර. හය; සය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
සය, 6. (පි. 291)
Digital Pāḷi Dictionary
- cha 2.1 card six (6)
- cha 1.1 ind 7th item in a numerical list
- cha 1.2 letter (gram) letter ch; 15th letter of the alphabet; aspirated palatal consonant