බුද්ධදත්ත පාලි අකාරාදිය – 271
ඡන්දරාග
පු. ආලය; ආශාව.
ඡන්දාගති
ඉ. කැමත්ත නිසා අගතියට යාම.
ඡන්න
3. වසන ලද; සැඟ වූ; සුදුසු වූ; සෙවිලි කළ; පු. නමක්.
ඡන්නවුති
ඉ. අනූහය.
ඡප්පඤ්ඤාසා
ඉ. පණස් හය.
ඡප්පද
පු. බමරා; මී මැස්සා.
ඡබ්බග්ගිය
3. සදෙනගේ සමූහයට අයත්.
ඡබ්බණ්ණ
3. වර්ණ සයක් ඇති.
ඡබ්බස්සික
3. අවුරුදු සයක් පැවති; අවුරුදු සයක් වයස් වූ.
ඡබ්බිධ
3. සයාකාර වූ.
ඡබ්බීසති
3. විසිහය.
ඡම්භිතත්ත
න. තැති ගැන්ම.
ඡම්භී
3. තැති ගන්නා; භය වෙන්නා.
ඡමා
ඉ. පොළොව; බිම.
ඡව
3. නීච; පහත්; ලාමක; පු. මළ මිනිය.
ඡවකුටිකා
මිනී තබන ගෙය.
ඡවට්ඨික
න. මිනී ඇටය.
ඡවඩාහක
3. කුලියට මිනී දල්වන්නා.
ඡවලාත
න. සොහොනේ ගිනි පෙනෙල්ල.
ඡවි
ඉ. ඇෙඟ් උඩසම; උඩ වැස්ම; සිවිය.
ඡවිකල්යාණ
න. මනොඥ ශරීර පැහැය ඇති බව.
ඡවිවණ්ණ
පු. සිවියේ පැහැය.
ඡසට්ඨි
ඉ. හැට හය.
ඡසත්තති
ඉ. හැත්තෑ හය.