බුද්ධදත්ත පාලි අකාරාදිය – 272
ඡළංස
3. පැති හයක් ඇති.
ඡළඞ්ග
3. කොටස් හයක් ඇති.
ඡළභිඤ්ඤ
3. උසස් ඥාන බල සයක් ඇති.
ඡළභිඤ්ඤා
ඉ. අභිඥා සදෙන.
ඡාත
3. බඩගිනි ඇති; සාගිනි ඇත්තා.
ඡාතක
3. බඩගිනි ඇති; සාගිනි ඇත්තා.
න. දුර්භික්ෂය.
ඡාතජ්ඣත්ත
3. සයින් පෙළුණු ශරීර ඇති.
ඡාතතා
ඉ. බඩගිනි බව.
ඡාදන
න. ආහාරය; වැසීම; සැඟවීම.
ඡාදනා
ඉ. වැසීම; සැඟවීම.
ඡාදනීය
3. වැසිය යුතු.
ඡාදයමාන
3. වසන; වසමින්; සඟවමින්.
ඡාදයිත්වා
පූ.ක්රි. වසා.
ඡාදිත
3. වැසූ; සැඟ වූ; සෙවිලි කළ.
ඡාදිය
පූ.ක්රි. වසා; සඟවා.
3. කෑ යුතු; වැසිය යුතු.
ඡාදෙතබ්බ
3. වැසිය යුතු.
ඡාදෙත්වා
පූ.ක්රි. වසා; සඟවා.
ඡාදෙති
(ඡද+ණෙ) රුචි වේ; වසයි; සඟවයි; සෙවිලි කරයි.
ඡාදෙන්ත
3. සඟවමින්.
3. වසමින්.
3. වසන.
ඡාප
පු. පැටියා; පෝතකයා.
ඡාපක
පු. පැටියා; පෝතකයා.
ඡායා
ඉ. සෙවන; සෙවනැල්ල.
ඡායාරූප
න. ප්රතිරූපය; පින්තූරය.
ඡාරිකා
ඉ. අළු.