ඡාප
chāpa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සතකුගේ කුඩා එකා; පැටියා; පෝතකයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පැටියා; පෝතකයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බාලයා, පැටවා. (පි. 292)
Digital Pāḷi Dictionary
- chāpa masc young animal
chāpa
නා.ප්ර. සතකුගේ කුඩා එකා; පැටියා; පෝතකයා.
පු. පැටියා; පෝතකයා.
පු. බාලයා, පැටවා. (පි. 292)