සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 463
ඡාප
පු. බාලයා, පැටවා. (පි. 292)
ඡායා
ඉ. සෙවනැල්ල, පිළිබිඹු, කාන්තිය, සෙය. (පි. 292)
ඡාරිකා
ඉ. අලු, හලු. (පි. 292)
ඡිග්ගල
න. සිදුර. (පි. 292)
ඡිත
ති. කපන ලද. (පි. 292)
ඡිද
පු. විවරය, සිදුර. (පි. 292)
ඡිද්ද
√ චු. භෙදෙ, සිදුරු කිරීමෙහි, ඡිද්දෙති, ඡිද්දයති, සිදුරු කරයි, සිඳියි.
පු. සිදුර, දෝෂය. (පි. 292)
ඡිද්දක
ති. සිදුරු ඇති. (පි. 292)
ඡිද්දවන්තු
පු. සිදුරුවත් දේ. (පි. 292)
ඡිද්දික
ති. විදින ලද, සිදුරු කළ. (පි. 292)
ඡිදි
ති. සිඳීම, කැපීම.
√ දි. ඡෙදනෙ, සිඳීමෙහි, ඡිජ්ජති, සිඳියි.
√ රු. ද්විධාකරණෙ, දෙපළු කිරීමෙහි, ඡින්දති, දෙපළු කරයි. (පි. 292)
ඡින්දති
ක්රි. ඡිඳි √ දි. ඡෙදනෙ, සිඳීමෙහි, (ඡිද+o+ති) සිඳියි. (පි. 292)
ඡින්දන
න. සිඳීම, කැපීම. (පි. 292)
ඡින්න
ති. සිඳින ලද, කපන ලද. (පි. 292)
ඡින්නරුහා
ඉ. කිඳිවැල, රසකිඳ. (පි. 292)
ඡින්නිරියාපථ
පු. සිඳුනු ඉරියාපථ ඇත්තා, පිළා. (පි. 292)
ඡු
√ භු. ඡෙදනෙ, සිඳීමෙහි, ඡොති, සිඳියි. (පි. 292)
ඡුට
√ භෙදනෙ, සිඳීමෙහි, ඡටති, සිඳියි. (පි. 292)
ඡුටති
ක්රි. ඡුට, √ භු. භෙදනෙ, සිඳීමෙහි, (ඡුට+ති) සිඳියි. (පි. 292)
ඡුද්ධ
පු. දමන ලද, වීසිකළ. (පි. 292)
ඡුද්ධන
න. දැමීම, ප්රක්ෂෙපය. (පි. 292)
ඡුප
√ භු. සම්ඵස්සෙ, ස්පර්ශ කිරීමෙහි, ඡුපති, ස්පර්ශ කරයි. (පි. 292)
ඡුපති
ක්රි. ඡුප, √ භු. සම්පස්සෙ, (ඡුප+ති) ස්පර්ශ කරයි. (පි. 292)
ඡුපන
න. ස්පර්ශකිරීම, ගැටීම. (පි. 292)