ඡිදි

chidi

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සිඳීම, කැපීම.
√ දි. ඡෙදනෙ, සිඳීමෙහි, ඡිජ්ජති, සිඳියි.
√ රු. ද්විධාකරණෙ, දෙපළු කිරීමෙහි, ඡින්දති, දෙපළු කරයි. (පි. 292)