සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 462

ඡම්භි

ඉ. උත්‍රාසය, තැතිගැන්ම. (පි. 291)

ඡම්භිත

ති. තැතිගන්නා ලද, බියවන ලද. (පි. 292)

ඡම්භිතත්ත

න. තැතිගැනීම් බව. (පි. 292)

ඡම්භී

ති. තැතිගත්තහු, උත්‍රාස ඇති. (පි. 292)

ඡමා

ඉ. භූමිය, පෘථිවිය. (පි. 292)

ඡමු

√ භු. ආදනෙ, කෑමෙහි, ඡමති, කයි.
√ භු. අදනෙ, කෑමෙහි, ඡමති, අනුභව කරයි.
√ තු. නින්දායං, නින්දාවෙයි. (පි. 292)

ඡර

√ භු. ඡෙදෙ, සිඳීමෙහි, ඡරති, සිඳියි. (පි. 292)

ඡරස

ති. ෂට්රසය, තිත්ත කටුකාදි රස සය. (පි. 292)

ඡල

න. සටබව, ව්‍යාජය, පැකිළීම. (පි. 292)

ඡලභිඤ්ඤා

ඉ. ෂඩභිඤ්ඤා, ආශ්‍රවක්ෂයකර ඥානය සහිත පඤ්චාභිඥාව. (පි. 292)

ඡල්ලී

ඉ. පට්ටා, පොතු. (පි. 292)

ඡව

පු. මිනිය, මළසිරුර.
ති. ලාමක, දුර්‍වල. (පි. 292)

ඡවක

පු. ශරීරය, මිනිය. (පි. 292)

ඡවදුස්ස

න. මිනී ඔතා දමන ලද වස්ත්‍රය. (පි. 292)

ඡවි

ඉ. ශොභාව, සිවිය, චන්ද්‍රරශ්මිය. (පි. 292)

ඡවිසම්පත්ති

ඉ. වර්‍ණසම්පත, සිවියේ පැහැය. (පි. 292)

ඡළඞ්ග

පු. අඞ්ග සයක්, අවයව සයක්. (පි. 292)

ඡළභිඤ්ඤා

පු. ෂට්අභිඤ්ඤා, බුදුරජ. (පි. 292)

ඡාග

පු. එළුවා. (පි. 292)

ඡාත

ති. ක්ෂුධාව, බඩසා ඇත්තා, කපනලද. (පි. 292)

ඡාතක

ති. බඩගිනි ඇත්තා, බඩගින්න. (පි. 292)

ඡාදන

න. පියන, වැසීම. (පි. 292)

ඡාදිත

ති. වසන ලද, පියන ලද. (පි. 292)

ඡාදෙති

ක්‍රි. හිඳ √ භු. ඡද-සංවරණෙ වැසීමෙහි +ණෙ+ති) වසයි. (පි. 292)