ඡාදෙති
chādeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ඡද+ණෙ) රුචි වේ; වසයි; සඟවයි; සෙවිලි කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. හිඳ √ භු. ඡද-සංවරණෙ වැසීමෙහි +ණෙ+ති) වසයි. (පි. 292)
Digital Pāḷi Dictionary
- chādeti 1.1 pr hides; conceals; covers [chāde + ti]
- chādeti 1.2 pr [chāde + ti]
- chādeti 2.1 pr (of food or drink) pleases; gives pleasure; is agreeable; appeals (to) [chāde + ti]