ඡිද්ද

chidda

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සිදුරු ඇති.
න. දෝෂය; සිදුර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. භෙදෙ, සිදුරු කිරීමෙහි, ඡිද්දෙති, ඡිද්දයති, සිදුරු කරයි, සිඳියි.
පු. සිදුර, දෝෂය. (පි. 292)

Digital Pāḷi Dictionary