ඡප්පද

chappada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ෂට්පාදයා; මීමැස්සා; බමරා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. බමරා; මී මැස්සා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පාද සයක් ඇත්තා, බඹරා. (පි. 291)

Digital Pāḷi Dictionary