ඡත්තපාණි
chattapāṇi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඡත්රයක් අතින් ගත් තැනැත්තා වන මහා බ්රහ්මයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ඡත්රයක් අතින් ගත් තැනැත්තා (පා. ඡත්තපාණි)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කුඩයක් අතේ ඇත්තා.
chattapāṇi
නා.ප්ර. ඡත්රයක් අතින් ගත් තැනැත්තා වන මහා බ්රහ්මයා.
නා.ප්ර. ඡත්රයක් අතින් ගත් තැනැත්තා (පා. ඡත්තපාණි)
3. කුඩයක් අතේ ඇත්තා.