ඡත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුඩය; හිරවරණය.
2. නා. රාජකීය ලාඤ්ඡනයක් ලෙස සලකන ලද සුදු කුඩය; සේසත.
3. නා. චෛත්‍යයක මුදුනේ ඇති කුඩ ආකෘතිය.
4. නා. රාජකීය කොඩිය; රාජ්‍ය ලාඤ්ඡනය සේ සැලකෙන ධ්වජය.
5. නා. පන්හිඳක මුදුන් කොටස; පන්හිඳෙහි හිස.
6. නා. බිම්මල; හත්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුඩය/ රාජකීය ලාඤ්ඡනය ලෙස සලකන සුදු කුඩය; සේසත/ චෛත්‍යයක මුදුනේ සාදන ලද දාරුමය හෝ ශෛලමය හෝ කුඩ සටහන (සං. ඡත්‍ර, ඡත්ත්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. parasol
2. Bot. pileus
3. Bot. umbel
4. n. umbrella
5. baldachin(baldequin)