ඡන්ද කොට්ඨාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඡන්ද දායකයන්ගේ සංඛ්යා හා භූමි ප්රමාණය අනු ව වෙන් කර ඇති ප්රදේශය; මැතිවරණ බල ප්රදේශය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඡන්ද දායකයන්ගේ සංඛ්යාව අනුව වෙන් කර ඇති ප්රදේශය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. constituency