ඡදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැස්ම; ආවරණය.
2. නා. වහල; පියස්ස.
3. නා. කොළය; පත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් වැසීමට ගන්නා උපකරණය; ආවරණය/ වහල/ කොළය; පත්‍රය (පා. සං. ඡදන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cope with