සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1600

ඡන්ද ගැනීම

Law. poll

ඡන්ද දායක කොට්ඨාසය

n. electorate

ඡන්ද දායකයා

n. elector

ඡන්ද දීම

Law. poll

ඡන්ද පත්‍රිකාව

n. ballot

ඡන්ද ප්‍රචාරක කටයුතු කරනවා

v. canvass

ඡන්ද ප්‍රචාරක කටයුතු කරන්නා

n. canvasser

ඡන්ද පිහිටුවීම

n. colonization

ඡන්ද පිළිබඳ වූ

a. electoral

ඡන්ද පෙට්ටිය

Law. ballot box

ඡන්ද බලය

1. Law. franchise
2. Law. suffrage

ඡන්ද බලය අහෝසි කරනවා

vt. disenfranchise

ඡන්ද බලය ඇති

a. elective

ඡන්ද බලය දෙනවා

vt. enfranchise

ඡන්ද බලය නැති කිරීම

Law. disfranchisement

ඡන්ද මධ්‍යස්ථානය

1. n. polling booth
2. polling-booth

ඡන්ද ලබා ගැනීමේ ප්‍රචාරය

n. canvass

ඡන්ද විද්‍යාව

n. psephology

ඡන්ද විමසන ස්ථානය

1. n. hustings
2. n. huzzy

ඡන්ද විමසීම

Soc. poll

ඡන්ද ස්ථානය

Law. polling station

ඡන්ද හිමියා

n. elector

ඡන්දදායක

adj. constituent

ඡන්දදායක කොට්ඨාසය

n. constituency