සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1601

ඡන්දදායකත්වය

Law. suffrage

ඡන්දදායකයන්

constituents

ඡන්දදායකයන් දක්වන කැමැත්ත

n. mandate

ඡන්දදායකයන් පොළඹවා ගැනීම සඳහා ප්‍රචාරක කටයුතු

vi. electioneer

ඡන්දදායකයා

1. n. constituency
2. Law. constituent
3. n. voter

ඡන්දබලය

1. franchise
2. n. suffrage

ඡන්දබලය නැති කරනවා

vt. disfranchise

ඡන්දබලය නැති කිරීම

n. disfranchisement

ඡන්දබලය සැමටම දිය යුතුයයි කියන්නා

n. suffragist

ඡන්දය

1. n. ballot
2. n. balloting
3. n. favour
4. n. like
5. n. suffrage
6. n. vote

ඡන්දය ඉල්ලමින් යනවා

n. canvassing

ඡන්දය දක්වනවා

vt. vote

ඡන්දය දීමේ බලය

n. franchise

ඡන්දය දුන් ගණන

n. poll

ඡන්දය දෙනවා

1. vt. poll
2. vt. vote

ඡන්දය පවත්වන තැන

n. poll

ඡන්දය ලබනවා

vt. poll

ඡන්දය ලබා දෙන්නා

n. canvasser

ඡන්දය විමසීම

1. n. division
2. n. election
3. n. poll

ඡන්දයක් නැති හෝ භාවිත නොකරන

non-voting

ඡන්දයෙන් ජය ලැබීමට කටයුතු කරන

a. electioneering

ඡන්දයෙන් ජය ලැබීමට කටයුතු කිරීම

n. electioneering

ඡන්දයෙන් පිළිගන්නවා

vti. carry

ඡන්දවේදය

Soc. psephology