ඡන්දය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කැමැත්ත; ඕනෑකම; රුචිය; ඇල්ම.
2. නා. සෘද්ධි ලැබීමට ප්රධාන වසයෙන් උපකාරවන ධර්ම සතරින් එකක්; ඇල්මෙන් තොර කැමැත්ත.
3. නා. පාර්ලිමේන්තුවට පළාත්පාලන ආයතන ආදියට නියෝජිතයන් තේරීම; මැතිවරණය; නිලවරණය.
4. නා. ස්වායත්ත මතය; කිසියම් අරමුණක් කෙරෙහි රහසේ හෝ එළිපිට දක්වා සිටින මතය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කැමැත්ත; යම් කිසි අරමුණක් කෙරෙහි රහසේ හෝ එළිපිට හෝ දක්වා සිටින තම මතය (පා. සං. ඡන්ද)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. ballot
2. n. balloting
3. n. favour
4. n. like
5. n. suffrage
6. n. vote