සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1602

ඡන්දස

1. n. metre
2. n. prosody
3. n. stanza

ඡන්දස්

Psy. prosody

ඡන්දස් ශාස්ත්‍රය

n. prosody

ඡන්දස් ශාස්ත්‍රය පිළිබඳ වූ

a. prosodic

ඡන්දසෙහි බ ගණය

n. dactyl

ඡන්දහිමියා

Law. elector

ඡන්දෝ විරෝධී

anti-metrical

ඡන්දෝබද්ධ

1. metric
2. metrical

ඡන්න

1. a. concealed
2. a. covered

ඡයාමාත්‍රය

1. n. simulacrum
2. simulocrum

ඡර්දකය

Med. emetic

ඡලකචාරය

1. Aes. masque
2. Aes. masquerade

ඡලනය

Psy. shamming

ඡලය

deception

ඡලාත්මයා

Psy. charlatan

ඡවි

n. skin

ඡවිකාධර

pelliculate

ඡවිකාව

1. Bot. pellicle
2. pellicula

ඡවිපාතනය

moulting

ඡවිපාතය

ecdysis

ඡවිය

n. skin

ඡ්‍යෝතිරථය

n. cynosure

ඡ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා

1. n. astrologer
2. n. astrologist

ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය

n. astrology