ඡවිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සියුම් හම; බාහිරව පිහිටි සියුම් සිවිය; අපිචර්මය (=pellicle).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. pellicle
2. pellicula