ඡවිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිවිය; සමේ සිවිය; පිටත සම.
2. නා. කාන්තිය; දිස්නය; ශෝභාව.
3. නා. සඳ රැස; සොමිකැන්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සම; සිවිය (සං. ඡවි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. skin
1. නා. සිවිය; සමේ සිවිය; පිටත සම.
2. නා. කාන්තිය; දිස්නය; ශෝභාව.
3. නා. සඳ රැස; සොමිකැන්.
නා. සම; සිවිය (සං. ඡවි)
n. skin