චුල්ල
culla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කුඩා; පුංචි; සුළු; වයසින් බාල.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කුඩා; විශාල නොවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සුලු, කුඩා.
√ භු. ශෘඞ්ගාර ලීලාවෙහි, චුල්ලති, ශෘඞ්ගාර ලීලා කරයි. (පි. 289)
Digital Pāḷi Dictionary
- culla adj lesser; smaller; minor [cūḷa > culla]