චුල්ලී
cullī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ලිප; උදුන.
2. නා.ප්ර. චිමිනිය; නලය.
3. නා.ප්ර. මළවුන් දවන දර සෑය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. උදුන, ලිප. (පි. 289)
cullī
1. නා.ප්ර. ලිප; උදුන.
2. නා.ප්ර. චිමිනිය; නලය.
3. නා.ප්ර. මළවුන් දවන දර සෑය.
ඉ. උදුන, ලිප. (පි. 289)