චුණ්ණෙති
cuṇṇeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(චුණ්ණ+ණෙ) අඹරා චූර්ණ කරයි; කුඩු කරයි; සුණු කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (චුණ්ණ √ භු. පෙරණෙ, ණෙ+ති) සුණුකිරීමෙහි, සුණුකෙරෙයි. (පි. 289)
Digital Pāḷi Dictionary
- cuṇṇeti pr