චීරක
cīraka
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නූල (පොතු ආදියෙන් තැනූ); පටිය (පොතු ආදියෙන් තැනූ); හීන් තීරුව (පොතු ආදියෙන් තැනූ).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. තිරු ඇති, තිරු ඇතිකොට. (පි. 288)
Digital Pāḷi Dictionary
- cīraka 1 nt strip of rag [cīra + ka]
- cīraka 2 nt
- cīraka 3 nt