චිනාති
cināti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(චි+නා) ගොඩනගයි; බැම්මක් බඳියි; රැස් කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (චී √ භු. චයෙ, රැස්කිරීමෙහි +ති) රැස් කෙරෙයි. (පි. 288)
Digital Pāḷi Dictionary
- cināti pr [cinā +]