චිල

cila

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. අච්ඡාදනෙ, ඇඳීමෙහි, චිලෙති, චිලයති, අඳියි.
√ භු. අච්ඡාදනෙ, ඇඳීමෙහි, චිලති, වස්ත්‍ර හදියි. (පි. 288)