චිරස්සං
cirassaṃ
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. දිගු කලක් මුළුල්ලේ; දිගු කලකින්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. චිරකාලාර්ථයෙහි, බොහෝ කාලයක්. (පි. 288)
Digital Pāḷi Dictionary
- cirassaṃ ind at long last; long time since; after a long time [cira + ssa + aṃ cirassa + aṃ]