සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1585
චිත්රිත
චිත්රිතය
චිත්රීකරණය
Aes. picturization
චිත්රෝපම
චිදේකක
Log. monad
චිනච්චට්ටි
චින්තකයා
1. n. philosopher
2. n. thinker
චින්තන ගුරුකුලය
Soc. school of thought
චින්තන තටාකය
1. think-tank
2. Soc. think tank
චින්තන වස්තුව
Log. research
චින්තනය
1. Soc. mind
2. n. philosophy
3. n. reverie
4. n. thinking
5. Psy. thought
චින්තාපර
1. a. anxious
2. a. contemplative
3. a. meditative
4. a. pensive
5. a. preoccupied
6. a. reflective
7. a. wistful
චින්තාමය
a. mental
චින්තායනය
Law. volition
චින්තාව
චින්තාවලිය
Psy. train of thought
චින්නය
Soc. emblem
චිනුක් සුළං
Geo. chinook
චිපය
Inf. chip
චිප් බෝඩ්
චිප්මන්කුවා
චිපිට
Mat. oblate
චිපිටය
Med. tarsus
චිපිටීය ඇටය
Med. tarsal bone