සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1584

චිත්‍රයෙන් විස්තර දක්වනවා

vt. depict

චිත්‍රයෙහි අඳුරු කොටස

n. shade

චිත්‍රයෝග්‍ය

picturesque

චිත්‍රරූපී

painterly

චිත්‍රලේඛය

hieroglyphs

චිත්‍රවලින් සැරසූ පත්‍රය

n. pictorial

චිත්‍රවලින් සැරසූ සඟරාව

n. pictorial

චිත්‍රශාලාව

Aes. studio

චිත්‍රශිල්පය

n. art

චිත්‍රශිල්පියා

1. n. artist
2. Aes. painter

චිත්‍රසදෘශ්‍ය

Log. picturesque

චිත්‍රාක්ෂර

hieroglyphics

චිත්‍රාක්ෂර ලේඛන

hieroglyphs

චිත්‍රාක්ෂරය

Aes. pictogram

චිත්‍රාකාර

Aes. picturesque

චිත්‍රාකාර කෝටුව

n. maulstick

චිත්‍රාකාරයෙන්

graphically

චිත්‍රාගාරය

1. n. atelier
2. n. studio

චිත්‍රාත්මක

Aes. pictorial

චිත්‍රාධාරය

n. easel

චිත්‍රාධාරයෙන් ගමන් විස්තරයක් දක්වමින් කරන කථාව

n. travelogue

චිත්‍රානුසාරයෙන්

graphically

චිත්‍රාභිනය

n. tableau

චිත්‍රාලය

Aes. bottega