සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1583

චිත්‍රගතකරණය

picturisation

චිත්‍රණය

1. delineation
2. Aes. painting
3. portraiture

චිත්‍රණය කරනවා

1. delineate
2. Aes. paint

චිත්‍රදර්ශකය

n. magic lantern

චිත්‍රපට

Phy. film

චිත්‍රපට කලාව සම්බන්ධ

cinematographic

චිත්‍රපට ඛණ්ඩය

Oth. filmstrip

චිත්‍රපට තීරුව

Oth. filmstrip

චිත්‍රපට නළුවා

n. film star

චිත්‍රපට නිළිය

n. film star

චිත්‍රපට විද්‍යාව

filmology

චිත්‍රපට ‍‍‍‍වේදය

cinematology

චිත්‍රපටය

1. n. bioscope
2. Aes. film
3. Aes. movie

චිත්‍රපටයක නාට්‍යයක කොටස් වාරණයෙන් ඉවත් නොකළ

a. uncut

චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක ආදියක වැටිසන දක්වන සිතුවම් පෙළ

storyboard

චිත්‍රපටිකාව

Oth. filmstrip

චිත්‍රපටිය

1. n. film
2. n. picture

චිත්‍රපටියට ගන්නවා

vti. film

චිත්‍රය

1. n. drawing
2. figure
3. Oth. illustration
4. n. painting
5. n. picture
6. n. portrait
7. n. representation
8. n. scene
9. n. sketch

චිත්‍රයක ඉදිරි කොටස

n. foreground

චිත්‍රයක සංඥානාමය

n. caption

චිත්‍රයකට පෙනී සිටිනවා

n. sitting

චිත්‍රයක් අඳිනවා

1. vti. draw
2. vti. paint

චිත්‍රයක් වැනි දෙයක් වඩා හොඳ කිරීමට ටික ටික හරි ග

v. retouch