චිත්‍රාක්ෂර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[චිත්‍ර + අක්ෂර]
නා.ප්‍ර. රූපවලින් සෑදුණු අකුරු; අකුරු වශයෙන් භාවිත කළ චිත්‍ර; චිත්‍ර අකුරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වචන වෙනුවට රූප සටහන්වලින් අදහස් දක්වන අකුරු ක්‍රමය; සිතුවම් අකුරු

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

hieroglyphics