අක්ෂර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නොනස්නා; ක්ෂය නොවන.
නා.ප්ර. අකුර.
නා.ප්ර. සංස්කෘත, පාලි, සිංහල ආදි ඉන්දු-ආර්ය භාෂා හෝඩිවල බර ස්වරයකින් උච්චාරණය කෙරෙන ඛ, ඝ ආදි අකුරු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අකුරු (සං. අක්ෂර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Oth. character