චිත්රිතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. සිත්තම් කළ; අඳිනු ලැබූ.2. වි. විසිතුරු කරන ලද.3. වි. තිත් ගැසුණු; ලප හෝ ලාංඡන ඇති.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. graphic2. Aes. picturedසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 640 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1585 ← චිත්රිණී චිත්රිතය →