චින්තනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිතීම; කල්පනාව; විමර්ශනය.
2. නා. අදහස; සිතුවිල්ල.
3. නා. නුවණින් සලකා බැලීම; විමසීම; විමර්ශනය; භාවනාවේ යෙදීම.
4. (පාරිභා.) නා. සංකල්පනය; තත්ව විචාරය (=philosophy).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිතීම; නුවණින් සලකා බැලීම; කෙනකු නොවිමසා තමා ම සිත තුළ නිපදවා ගන්නා අදහස (පා. සං. චින්තන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Soc. mind
2. n. philosophy
3. n. reverie
4. n. thinking
5. Psy. thought