චිරස්ථිතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බොහෝ කල් පැවැත්ම; දිගු කලක් රැඳී පැවතීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බොහෝ කල් පැවැත්ම (සං. චිරස්ථිති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. continuation
2. n. establishment
3. n. furtherance
4. n. stability
5. n. stableness